පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාව සමග වලව ගගෙහි ජල මට්ටම තරමක් ඉහල යාම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්ගේ හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂගේ උපදෙස් පරිදි අම්බලන්තොට හා තවාළුවිල වාදුරුප්ප. ග්‍රාම නිළධාරී වසම්වල ජල ගැලීම වලක්වා ගැනීම සදහා2021.05.04 දින වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ආපදා සහනසේවා නිළධාරී හා ගං මෝය ක්‍රියාකාරී කමිටුව එක්ව මෝය කට පුළුල් කර ජලය බැස්සවීමට දිස්ත්‍රික් ආපදා කළමනකරණ ඒකකය කටයුතු කරන ලදී. 

IMG 20210504 WA0017IMG 20210504 WA0018IMG 20210504 WA0019IMG 20210504 WA0020IMG 20210504 WA0021IMG 20210504 WA0022IMG 20210504 WA0023IMG 20210504 WA0024IMG 20210504 WA0025IMG 20210504 WA0026IMG 20210504 WA0027IMG 20210504 WA0028IMG 20210504 WA0029