Bimal Indrajith De Silva

දිස්ත්‍රික් ලේකම්/දිසාපති - බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා

රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවමින් සංවර්ධන හා පරිපාලනමය කටයුතු ඉටු කිරීම හා කාලීන සමාජ අවශ්‍යතාවයන්ට පිළිසරණ වෙමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය මෙහයවීම හා ජනතා සුභසාධනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම.


WhatsApp Image 2024 03 15 at 09.49.48 4a1e9e08

 අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) - එම්.කේ.ඒ. අංජලා අමාලි මහත්මිය

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.


 Add. GA Thushari Theresa

අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) - ජේ.ඒ්. තුෂාරී තෙරේසා මිය

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.


 J Amararathna

 

ප්‍රධාන ගණකාධිකාරී -  ජානක අමරරත්න මහතා

දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම.


 users vector icon png 260862

 සැලසුම් අධ්‍යක්ෂ - එච්.ඩබ්ලිව්. තිලකරත්න මහතා (වැ.බ)


 WhatsApp Image 2026 06 29 at 11.59.43 AM

 ප්‍රධාන අභ්‍යන්තර විගණක -  එස්.ආර්. ඇලේගොඩ මහතා


 S.K.N. Rubasingha

 අධ්‍යක්ෂ (කෘෂිකර්ම ) (වැ.බ) - එස්.කේ.එන්. රුබසිංහ  මහත්මිය


mr. sameera

ඉංජිනේරු (වැ.බ) - සමීර ඉඳුනිල් මහතා


 Shanthi aluthge Director Samurdhi


 අධ්‍යක්ෂ සමෘද්ධි - ශාන්ති අළුත්ගේ මහත්මිය


 users vector icon png 260862

 සහකාර දිස්ත්‍රික් ලේකම් - ජේ.කේ. සංජය නිල්වාන්


 users vector icon png 260862 සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක - කේ.වී.ජී.එම් ද සිල්වා මහතා
 users vector icon png 260862 ගණකාධිකාරී - එස්.ජේ.සී. මධුසශක