
දිණකර උදානය - 2019
බක් මහේ අසිරියෙන්
සිරිලකම එකලු කළ
මේ සුභ හෝරාව
එකමුතුව සමරන්න
බක් මහේ
විසිහයක් වූ කිවිදින
පරිපාලනයේ මහගෙදරට
රොද බැඳ ගන්නා ලෙසට
ඔබටයි මේ කෙරෙන
සුහද ඇරයුම !

දිණකර උදානය - 2019
බක් මහේ අසිරියෙන්
සිරිලකම එකලු කළ
මේ සුභ හෝරාව
එකමුතුව සමරන්න
බක් මහේ
විසිහයක් වූ කිවිදින
පරිපාලනයේ මහගෙදරට
රොද බැඳ ගන්නා ලෙසට
ඔබටයි මේ කෙරෙන
සුහද ඇරයුම !