ළමා සමාඡ දරුවන්ගේ නිර්මාණ ඇතුලත් "නිම්තෙර" සඟරාව දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත පිලිගැන්වීම
2021 විශ්ව ළමා දිනය නිමිති කරගෙන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ලද ලමා සමාඡ දරුවන්ගේ නිර්මාණ ඇතුලත් "නිම්තෙර" සඟරාව දිස්ත්‍රික් ලමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි විසින් දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත පිලිගන්වන ලද අවස්ථාව. මේ අවස්ථාව සදහා සහකාර දිස්ත්‍රික් ලේකම් තුමිය සහ පරිපාලන නිලධාරි තුමන් සහභාගි විය.
නිර්මාණ ඉදිරිපත් කරන ලද සෑම දරුවකු වෙතම සඟරාවේ පිටපතක් ලබා දීම සදහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන් child fund sri lanka ආයතනය වෙත විශේෂ ස්තුතිය පිරිනමමි.






