අති ගරු ජනාධිපති තුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට  අනුව  අඩු ආදායම් ලාභි පවුල් වල සාමාජික සාමාජිකාවන් 100,000ක් සදහා වෘත්තිය පුහුණුව ලාබාදීමේ ජාතික වැඩසටහනෙහි පලමු අදියර යටතේ න්‍යායික දැනුම ලබා දිමෙන් පසු ප්‍රායෝගික දැනුම ලබාදිම සදහා ආපදා අවදානම් අවම කිරීමේ සහයකයින්හට පුහුණු පත්විම් ලිපි ලබාදීමේ දිස්ත්‍රික් උත්සවය 2021.03.04  දින දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පුස්තකාල ගොඩනැගිලි පරිශ්‍රයේ පවත්වන ලදී.

 

312

546