හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම - 2021.10.15

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සංවර්ධන කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පසුගියදා(2021.10.15) පැවැත්විණි.

මෙහිදී වාරි සෞභාග්‍යා වැඩසටහන,කොවිඩ් - 19 පිටු දැකීමේ වර්ථමාන තත්වය,විමධ්‍යගත අයවැය වැඩසටහන් වල ප්‍රගතිය,ග්‍රාමීය ක්‍රීඩාපිටි සංවර්ධනය කිරිමේ වැඩසටහන,සුරකිමු ගංගා ජාතික පාරිසරික වැඩසටහන,කාබනික පෙහොර නිෂ්පාදන වැඩසටහන,සියක් නගර වැඩසටහන.වාරිමාර්ගකටයුතු,ගොවිජනසේවා,විදුලිබල,ජලසමිපාදන,ඉඩම්,කෘෂිකර්ම,අධ්‍යාපන,ආරක්ෂක,ඇතුළු විෂයන් කිහිපයක් පිළිබදව සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවිර, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ,දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ,හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු,දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර,යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

242586406 847413475955443 1956085586939844632 n   245825427 847413982622059 3562369109260786963 n

241438848 847414252622032 868290696509218797 n   241194817 847413605955430 7202019684436210857 n

241383756 847413772622080 6237469184612960417 n