හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර සංවර්ධන සැලසුම් පිලිබඳව මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය පිළිබද රැස්වීම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර සංවර්ධන සැලසුම් පිලිබඳව මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය පිළිබද රැස්වීමක් තරුණ හා ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.09.18 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)