තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන "රටට ණය නැති වැඩකරන පරපුරක්" වෘත්තීය මාර්ගෝපදේශ සතිය ඔක්තෝබර් මස 04 සිට 10 දක්වා මාර්ගගත ක්‍රමයට පැවැත්වේ.

මෙම තරගය කොටස් දෙකක් යටතේ පැවැත්වේ.

1. පාසල් ළමුන් සඳහා පවත්වන තරග.

2. වැඩිහිටියන් සඳහා පවත්වන තරග.

මේ සඳහා ඔබට 2021.08.23 දින පෙ.ව. 8.00 සිට 2021.09.12 දින ප.ව 8.00 දක්වා අයදුම් කළ හැක.

අයදුම් කරන ආකාරය හා වැඩි විස්තර පහත "තරග තොරතුරු" සබැදිය මගි්න් ලබාගන්න.

WhatsApp Image 2021 08 30 at 7.44.11 PM

WhatsApp Image 2021 08 30 at 7.43.46 PM