හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෙළුල්ල මධ්‍ය මහ විදුහලේ පාසල් ආරක්ෂක සැලැස්ම සැකසීම හා ආපදා සම්බන්ධයෙන් පාසල් දරුවන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021.04.21 දින හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිළධාරින් විසින් සිදු කරන ලදි.