වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේ  ගිනි නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආපදා අවම කිරීමේ සහයක පුහුණුවන්නන් සඳහා ගිනි නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා වැඩසටහනක් 2021.03.22 වන දින වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරීන් විසින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

 we 1we 2we 3we 6we 7we 8we 9we 11we 14we 15we 16