ජල සම්පත් මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය වීවෘත්ත කිරීම

ජල සම්පත් මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය 2026.06.03 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මැද පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙය විවෘත
දැනට ජල සම්පත් මණ්ඩලයේ කාර්යාල පවතින්නේ අනුරාධපුරය, පුත්තලම, මොනරාගල සහ යාපනය යන දිස්ත්‍රික්ක වල පමණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, අතුල වෙළඳගොඩ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා, ජල සම්පත් මණ්ඩලයේ සභාපති ආර්. එස්. එස්. බණ්ඩාර, සාමාන්‍යාධිකාරී ආර්. එස්. බී. සෝමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )

 

717457803 1317498090546844 769150043666964565 n  714830964 1317498187213501 2029854334848227723 n

715951282 1317498227213497 7941917325616061502 n  715331617 1317498290546824 6426679602076105345 n 

715338596 1317498340546819 6723071896312786911 n