හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් ගිනි නිවීම් පිළිබඳ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන
හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණය කළමනාකරණ ඒකකය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරීන් හට ගිනි නිවීම් පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුල 2021.12.23 වන දින සිදු කරන ලදී.













