හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලෙහි නිළධාරීන් සඳහා ගිනි නිවාරණය පිලිබඳව න්‍යයාත්මක හා ප්‍රායෝගික වැඩ සටහනක් 2021.12.21 වන පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා රෝහල් අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වරුන්ද සහභාගි වන ලදි.

IMG 20211221 WA0023IMG 20211221 WA0027IMG 20211221 WA0028IMG 20211221 WA0030IMG 20211221 WA0031IMG 20211221 WA0032 CopyIMG 20211221 WA0032