වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සපුතන්ත්‍රීකන්ද ග්‍රාම නිලධාරී වසමේ ආපදා කළමනාකරණ සැලැස්ම යාවත්කාලීන කිරීමේ වැඩසටහන

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සපුතන්ත්‍රීකන්ද ග්‍රාම නිලධාරී වසමේ ආපදා කළමනාකරණ සැලැස්ම යාවත්කාලීන කිරීමේ වැඩසටහන පසුගියදා සපුතන්ත්‍රීකන්ද ප්‍රජා ශාලාවේදි පැවැත්විණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහන සදහා සපුතන්ත්‍රීකන්ද ග්‍රාම නිලධාරීතුමිය හා වලස්මුල්ල ආපදා සහනසේවා නිලධාරී ඇතුළු ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් හා ගමේ ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)