හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උදෑසන රැස්වීම
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෑම බදාදා දිනකම උදෑනන කාර්යාලය පටන් ගැනිමෙන් පසුව සිතුවිලි කතාවක් පැවැත්වීම අඛණ්ඩව පවත්වාගෙන පැමිණියා.2020 වර්ෂ යේ ඇතිවූ කොවිඩ් - 19 වසංගත තත්වයත් සමග එය නතර විය.
ඒ අනුව නැවත අද දින 2021.11.10 දිස්ත්‍රික් ලේකම් එච්.පි.සුමණසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්විමෙන් නැවත ආරම්භ විය.
මේ සදහා දිස්ත්‍රික් ලේකම්තුමා, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂතුමා, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා,සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් සහභාගි විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )







